This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, May 16, 2015


Fire Video

My Video



අන්තර්ජාලය(Internet)


  •     පරිගණක 02ක් හෝ රීටවඩා වැඩි ප්‍රමාණයකින් පරිගණක ජාලයක් නිර්මාණය වන අතර එවන් පරිගණක ජාල දසදහස් ගනණක එකතුවකින් අන්තර්ජාලය නිර්මාණය වී ඇත.මෙය මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා ඉතා අඩු කාලයකදී කාර්‍යක්ෂමව සිදුකරගත හැකි නවීන සොයා ගැනීමකි.


අනිතර්ජාලයට පිවිසීමට සතු වියයුතු උපාංග

                    Web Browsers(Software)

  •                   Internet Explorer

  •                   Mozilla Firefox

                  Google Chrome


Internet Connection(Internet service Providers)

  • Sri lanka Telecom

  • Mobitel

  • Dialog

  • Lakabell

  • Airtel

  • Etisalat

  • Hutch

  • Lanka Com

TV Lanka


                           Modem

  • Dongle

  • Rowter

                           Device

  • Computer 

     

  • Smart Phone

Saturday, March 14, 2015

E-mail Account



E-mail Account ඒකක් ෙනාමිෙල් සාදාගන්නා අාකෙරය.

ඒ සදහා ෙමම ෙවබ් අඩවි භාවිත කල හැක;








www.ask.com ෙව්.

www.gmail.com භාවිතා කරමින් E-mail Account ඒකක් සාදා ගන්නා අාකාරය.



  • සුදුසු web browsers ඒකක් open කරගන්න.

  • Address bar ඒක තුල www.gmail.com  ලිපිනය typeකර Enter Key ඒක    Press කරන්න.

  • Create Account මත Click කරන්න.

  • ඉන්පසු ඒන පති්‍රකාව පුරවන්න.

  • ඒම පති්‍රකාෙව් සෑම ස්ථානයකම ඒකම address ඒක  type කල යුතුය.

  • අවසානෙය් අැති ෙබාද වූ ඉලක්කම නිවැරදිව ලිවිය යුතුය.

 

තරු රටා




පෘථිවියේ හා අභ්‍යවකාශයේ ස්වාභාවය

තාරකා විද්‍යාඥයන් හදුනා ගනිමු.


  •       තෙලෙස්(ක්‍රි.පූ.636-546)


  •                 පයිතගරස්(ක්‍රි.පූ.580-500)


  •                 ඇරිස්ටෝටල්(ක්‍රි.පූ.384-322)


  •                 ඉරටොස්කිනීස්(ක්‍රි.පූ.276-194)


  •                 ඇරිස්ටාකස්(ක්‍රි.පූ.310-230)


  •                 හිපාකස්(ක්‍රි.පූ.190-120)


  •                 ටොලමි(ක්‍රි.ව.85-165)


  •                 නිකොලස් කොපර්නිකස්(ක්‍රි.ව.1473-1943)


  •                 ටයික්‍රො බ්‍රාහෙ(ක්‍රි.ව.1546-1601)


  •                 ජොහැන්නස් කෙප්ලර්(ක්‍රි.ව.1571-1630)


                ගැලීලියෝ ගැලිලි(ක්‍රි.ව.1564-1642)




තරු රටා හදුනා ගනිමු.

පෙබරවාරි/මාර්තු  මාසවල රාත්‍රි 8.00ට පමණ අහසේ දැකගත හැකි තරු රටා.


  • මිථුන තරු රටාව

 
  • ඔරායන්(දඩයක්කාරයා)


  • වෘෂභ තරු රටාව






  • මහා බල්ලා




  • හත්දින්නත් තරු

පෙබරවාරි/මාර්තු මාසවල මධ්‍යම රත්‍රියේ අහසේ ඇති තරු රටා.


  • මහා වළසා

 


  • සිංහ තරු රටාව

 

දකුණු කුරුසය




Saturday, February 7, 2015

විද්‍යාවෙන් මග සොයා යමු



විද්‍යාගර උපකරණ හදුනාගැනීම හා භාවිතය.

  • Add caption


මිනුම් උපකරණ (Measuring Equipment)
  •     විද්‍යාගාරයේදී විවිධ වූ මිනුම් ලබාගැනීමට මිනුම් උපකරන ප්‍රෙයෝජනයට ගනු ලැබේ.මේවා වර්ග 3කි.
  • පරිමාමිතික උපකරණ
  • ස්කන්ධ හෝ බර මනින උපකරණ
  • විද්‍යුත් මිනුම් උපකරණ නම් වේ.

පරිමාමිතික උපකරණ(Volumetric Equipment)
1) බීකරය(Beaker)
  •  විශාල ද්‍රව පරිමාවක් මැන ගැනීමට භාවිතා කරයි.
  •  විවිධ ධාරිතා සහිත බිකර ඇත.
  •  ද්‍රාවන මිශ්‍ර කිරිමට හුවමාරැ කිරීමට හා රත් කරීමට ද භාවිතා කරයි.
  •  බීකරයක ද්‍රව පරිමාව ක්‍රමාංකනය කර ඇත්තේ මිලි ලීටර්වලිනි.

2) මිනුම් සරාව(Measuring cylinder)
  • මිනුමි සරාව පහළ සිට ඉහළට මිලි ලීටර් හෝ ඝන සෙන්ටිමීටර්වලින් ක්‍රමාංකනය කර ඇත.
  • තරමක් විශාල ද්‍රව පරිමාමැනීමට භාවිතා කරයි.
3) පිපෙට්ටුව(Pipette)
  •       නිශ්චිත හා නිවැරදි ද්‍රව පරිමා මැනීමට භාවිතා කරයි.
  •       බල්බ පිපෙට්ටුව හා ක්‍රමාංකිත පිපෙට්ටු ලෙස වර්ග දෙකකි.
  •       පිපෙට්ටුව භාවිතා කිරීමට පෙර ආස්‍රැති ඡලයෙන් සේදිය යුතුය.

4)