විද්‍යාගර
උපකරණ හදුනාගැනීම හා භාවිතය.
Add caption
මිනුම් උපකරණ (Measuring Equipment)
- විද්‍යාගාරයේදී විවිධ වූ මිනුම් ලබාගැනීමට මිනුම් උපකරන ප්‍රෙයෝජනයට ගනු ලැබේ.මේවා වර්ග 3කි.
- පරිමාමිතික උපකරණ
- ස්කන්ධ හෝ බර මනින උපකරණ
- විද්‍යුත් මිනුම් උපකරණ නම් වේ.
පරිමාමිතික
උපකරණ(Volumetric Equipment)
1) බීකරය(Beaker)
- විශාල ද්‍රව පරිමාවක් මැන ගැනීමට භාවිතා කරයි.
- විවිධ ධාරිතා සහිත බිකර ඇත.
- ද්‍රාවන මිශ්‍ර කිරිමට හුවමාරැ කිරීමට හා රත් කරීමට ද භාවිතා කරයි.
- බීකරයක ද්‍රව පරිමාව ක්‍රමාංකනය කර ඇත්තේ මිලි ලීටර්වලිනි.
2) මිනුම් සරාව(Measuring cylinder)
- මිනුමි සරාව පහළ සිට ඉහළට මිලි ලීටර් හෝ ඝන සෙන්ටිමීටර්වලින් ක්‍රමාංකනය කර ඇත.
- තරමක් විශාල ද්‍රව පරිමාමැනීමට භාවිතා කරයි.
3) පිපෙට්ටුව(Pipette)
- නිශ්චිත හා නිවැරදි ද්‍රව පරිමා මැනීමට භාවිතා කරයි.
- බල්බ පිපෙට්ටුව හා ක්‍රමාංකිත පිපෙට්ටු ලෙස වර්ග දෙකකි.
- පිපෙට්ටුව භාවිතා කිරීමට පෙර ආස්‍රැති ඡලයෙන් සේදිය යුතුය.
4)
0 comments:
Post a Comment